ජීවයේ පැවැත්මට සුදුසු පරිදි පෘථිවිය මත ඔක්සිජන් ඇතිවීමට වසර ලක්ෂ 1000ක් පමණ ගත වූ බව පර්යේෂකයෝ කියති. පෘථිවියේ ඇති පාෂාණ සාම්පල පරීක්ෂා කරමින් ඔවුහු ඒ බව කියති. අද ඇති ඔක්සිජන් මට්ටමෙන් සියයට 10ක් ඇති වීමට මේ කාලය ගත වූ බව ඔවුහු කියති.
විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන 3.5ත් වසර මිලියන 600ත් අතර කාලයේ පෘථිවියේ සිටියේ ඔක්සිජන් අවශ්‍ය නොන නිර්වායු ස්වසනයෙන් ජීවත් වන සත්ත්වයන් බවයි. කෙසේ වෙතත් වසර වසර ලක්ෂ 6000ක කාලයේ සිට කේම්බ්‍රිය පිපිරීම ලෙස හදුන්වන සත්ත්ව ජිවිත පරිනාමය සිදුව ඇති බවත් ඒ කාලයේ දී ඔක්සිජන් ඉහළ මට්ටමේ තිබූ බවත් පර්යේෂකයෝ කියති.
0 comments:
Post a Comment