ඉතා අපූරු ගසක් වන බොන්සායි ගස ඉවසීම,කැපවීම හා ආතතිය දුරලන ගසක් වේ.එය ගෙදරක තිබිය යුතු අතයාවශයම ගසක් බව මියාගි මහතාගේ මතයයි.මෙය තුළින් වාතය පිරිසිදු කිරීමද සිදු කරයි. මෙම උයන් වතු කලාවේ ආරම්භය හා උපත චීනය වන අතර ‘පෙන්සායි’ යන නමින් හැදින්වු මෙම ක්‍රමය පසුව වැඩි දියුනු විය.
මෙහි වැඩීම අළුත් ක්‍රම වේදයන් භාවිත කරමින් පාලනය කර ඇති අතර මෙවැනි පැල රෝපනය කරන්නන් ගෞරවාදරයට පත් වන අතර නොයෙක් දීමනාඅ ද ලැබේ. ඔබත් බොන්සායි ගසක කිමිකරුවෙක් නම් ඔබේ විස්තර හා ඡායාරූප පහත ලැයිස්තුවට ඇතුලත් කරන්න.
මේපල් ගහ

අවුරුදු 800ක් පැරණි බොන්සාය් ගහක්

විස්ටීරියා ගහ

හිරෝෂිමා බෝම්බයෙන් බේරුණු අවුරුදු 390ක් පැරණි ගහ

ඇපල් ගහ

බොන්සාය් වනාන්තරයක්

ඇසීළා ගහ

ජපානේ රතු මේපල් ගහ

ඇපල් ගහ

අවුරුදු 21450 පැරණි බොන්සාය් ගහක්

අවුරුදු 800ක් පැරණි බොන්සාය් ගහක්
විස්ටීරියා ගහ
හිරෝෂිමා බෝම්බයෙන් බේරුණු අවුරුදු 390ක් පැරණි ගහ
ඇපල් ගහ
බොන්සාය් වනාන්තරයක්
ඇසීළා ගහ
ජපානේ රතු මේපල් ගහ
ඇපල් ගහ
අවුරුදු 21450 පැරණි බොන්සාය් ගහක්
0 comments:
Post a Comment