ත
ක්කාලි සමට හරිම හිතකරයි. තක්කාලිවලින් සමට හොඳ සිසිලසක් ලැබෙනවා. ඒ වගේම එහි ඇති විටමින් C වලින් pimples, අඳුරු ගතිය නැති කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තක්කාලිවල තියෙන විටමින් A අපේ සම නිරෝගී කරනවා. එහි ඇති ඇසිඞ් අපේ මුහුණේ තියෙන තෙල් ගතිය පාලනය කරනවා. මුහුණේ තෙල් ගතිය තිබෙන විට අපිට pimples නැති කරගන්න අමාරුයි. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ. ඉතිං මේ තරං ගුණවත් තක්කාලි එක්ක ගෙදර ඉඳලම අපිට කරගන්න පුළුවන් මොනවද කියලා දැන් අපි බලමු.

Tomato Face Mask – තක්කාලි ෆෙස් මාස්ක්
1. තක්කාලි ගෙඩිය දෙකට කපාගන්න. (හරි මැදින්) කපා ගත් තක්කාලි බෑ දෙක හොඳට මුහුණේ ගාන්න.

2. අපේ මුහුණේ චදරුිවලට හොඳට උරාගන්න තුරු තක්කාලි juice එක මුහුණේ මිනිත්තු 5ක් පමණ තියාගන්න.
2. දැන් සීතල වතුරෙන් මුහුණ හොඳට සෝදන්න. සීතල වතුර නිසා මුහුණේ තියෙන pores වැහිලා බැක්ටීරියා ඇතුළු වෙන එක වළක්වනවා. ඒ වගේම මුහුණට තෙතමනය රඳවා ගන්නවා.
3. දැන් මුහුණ වේළාගත් තුවායකින් පිස දමන්න.
විකල්ප
තමන්ට තක්කාලි mask එක ඝනකමට හදාගන්න ඕනේ නං තක්කාලි බ්ලෙන්ඞ් කරලා හදාගත්ත juice එකට මී පැණි එක් කරන්න. මී පැණිවල තියෙනවා ස්වභාවික තෙතමනයක් ඒ වගේම එමගින් බැක්ටීරියා මර්දනය කළ හැකි ගුණයක් තියෙනවා.

Tomato Pore Minimizing Mask
■ තක්කාලි ජූස් මේස හැන්දකට දෙහි බිංදු 2ක් හෝ 4ක් දාන්න.

■ මෙම මිශ්‍රණය ඇඟේ ඕනම තැනක ගාන්න. මිනිත්තු 15ක් පමණ තියාගන්න.
■ පසුව හොඳින් සෝදාගන්න.
Tomato Cleansing Mask
Tomato Cleansing Mask
■ තක්කාලි ගෙඩියක් හා අලිගැටපේර ගෙඩියක් හොඳින් පොඩි කරගන්න.
■ මුහුණ පුරාම ගාන්න.
■ මිනිත්තු 20-30කට පසු හොඳින් සෝදා ගන්න.
මෙම මාස්ක් එක combination සමකට වඩාත් සුදුසුයි. සමට සිසිලසක් ලබාදීමටත්, තෙල් ගතිය ඉවත් කිරීමටත් තක්කාලි වඩාත් සුදුසු වන අතර අලිගැටපේර මගින් සමට අවශ්‍ය තෙතමනය ලබාදෙයි. ඒ වගේම විෂබීජ විනාශ කරයි.
Tomato Cooling Mask
මේ mask එක අව්වට පිච්චුණු සම ඉවත් කරන්නට උදව් වෙනවා. තක්කලි ගෙඩි බාගයක් පොඩි කරලා යෝගට් මේස හැඳි 2ක් දාලා හොඳට මිශ්‍ර කරන්න.
■ මුහුණේ සෑම තැනම හොඳින් ගාන්න.
■ මිනිත්තු 20කින් සෝදා හරින්න.
■ මුහුණ හොඳින් පිසදා ගන්න.

අහිංසා සේනානායක
0 comments:
Post a Comment