ලෝකෙම හොල්ලන්න හදන ඉන්දියාවේ “රොබින්” නමැති අලුත්ම ජංගම දුරකථනය


ඉන්දියාවේ ජංගම දුරකතන වෙළඳපොළ තුළ දෙවැනියට වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන ස්මාර්ට් ජංගම දුරකතනය Nextbit Robin.
Nextbit සමාගම මැයි 30 වෙනි දින දිල්ලි නුවරදී මෙහි නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට එළිදැක්වීමට සුදානම්.
මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ලොකුම වාසිය තමා නොමිලේ ලැබෙන ගිගා බයිට් 100ක cloud-based එක. ෆෝන් එකේ ඉඩ නැති හැමවෙලාවකම ස්වයංක්‍රීයව එම ස්ථානයට ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම තැන්පත් වෙනවා.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20000ත් 30000ත් අතර මුදලකට මෙය මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා.
මෙහි ඇති විශේෂත්ව පහතින්..

Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment