ඔබගේ මුදල් පසුම්බිය සල්ලි ඇදගැනීමේ කාන්දමක් කර ගන්න!

ඔබගේ මුදල් පසුම්බිය ඔබට මුදල්, ධනය, හා වාසනාව ගෙන දෙන දෙයක් කර ගත හැක. ඒ කියන්නේ, මුදල් පසුම්බිය කාසි හා ක්රේඩිට් කාඩ් දැමීමට පමණක් භාවිතා කරන දෙයක් නොවන බවයි. සල්ලි හා ධනය නොසැලිකිළි මත් පුද්ගලයන්ට කැමති නැත. මේවාට ගරු කරන, කෘතගුණ දක්වට පුද්ගලයන්ට මුදල් ගා ධනය ආකර්ෂය වේ. ඔබෙගේ පසුම්බිය නියමිත ස්ථානයක තියන්න. එසේ තියන්නේ කොතනක දැයි හොඳින් මතක තියා ගන්න. මන්ද, ධනය හා සුව පහසුව පැමිණෙන්නේ ආරක්ෂාව ඇති තැන් වලටයි. පසුම්බියට මෙසේ ගරුත්වයෙන් සැලකීමෙන් ඔබගේ ආර්ථික තත්වය යහපත් වෙනු ඇත. 

මුදල් නෝට්ටු, කාසි හා ක්රෙරඩිට් කාඩ් සියල්ල දැමිය හැකි ප්රගමාණයේ මුදල් පසුම්බියක් තෝරා ගන්න. මුදල් නෝට්ටු පොඩි නොකර දැමිය හැකි ප්රකමාණයේ පසුම්බියක් ගන්න. එක වටිනා කමකින් යුත් මුදල් නෝට්ටු පිළිවෙලින් පසුම්බියේ අතුරන්න. ඔබ දමන ප්රමමාණයට වඩා මුදල් දැමිය හැකි තරමක් ලොකු පසුම්බියක් මිලදී ගන්න. මන්ද, ඇති හිස්තැන් පිරවීම සඳහා එය තව තවත් මුදල් ඇද ගනු ඇත. 
මුදල් පසුම්බියේ හරි වර්ණය තෝරා ගන්න. "ෆෙන් ශුයි" ක්රමයට අනුව ජලය වාසනාවට හේතුවයි. නිල් හෝ තද නිල්පාට ජලය පිළිබිබු කරයි. නමුත්, කළු වර්ණය පසුම්බියට සුදුසු වර්ණය ලෙසට සැලකේ. සුදු, රත්තරන්, සිල්වෙර්, හා අළු පාට භාවිතා කල හැක. 

රතු පාට, ඔබේ පසුම්බියට මුදල් ගලා ඒම වැඩි කරයි. 

කොළ වර්ණයන් වැඩීම හා දියුණුව පිළිබිබු කරයි. ඔබගේ ආර්ථිකය ධනවත් කරයි. 

කහ හා දුබුරු වර්ණයන් ස්ථීර බව, ආර්ථිකයට පැවැත්ම සහ ආත්ම ශක්තිය ගෙන දෙයි. 



ඔබගේ මුදල් පසුම්බියට මුදල් ඇදගැනීමට "ෆෙන් ශුයි" ක්රම:

*ඔබෙගේ පවුලේ සාමාජිකයෙන්ගේ පින්තූර පසුම්බියේ තියා ගන්න එපා. මන්ද, ඒවා දැකීමෙන් ඔබේ සිත වෙනත් තැන් වලට යා හැකි නිසාය.
*හිස් නොකර සුලු ප්රලමාණයක් හරි පසුම්බියේ මුදල් තියා ගන්න. 
*ඉරිසිදුව හා පිලිවෙලකට පසුම්බිය පවත්වා ගෙන යන්න. පරන වී හෝ විනාෂ වී ඇත්නම්, එය මාරු කරන්න. 
*රිසිප්ට් පත් පසුම්බියේ තියා ගන්න එපා, මුදල් පමණයි තියා ගත යුත්තේ. 
*ඔබගේ රියදුරු බලපත්රය වත් පසුම්බියේ තියා ගන්න එපා. 
*පුලුවන් නම්, ඔබගේ ක්රෙ ඩිට් කාඩුත් වෙන තැනක තියන්න. 

වාසනාව ගෙන දෙන පළිඟු:

ව්යාාපාර සඳහා හොඳ පළිඟු වර්ග ඇත. "සයිට්රීනන්" හා "මැලකයිට්" මෙම වාසනාවන්ත පළිඟු වේ. "සයිට්රී්න්" වාසනාව කැන්ඳන පළිඟුවකි. මුදල් දමන ලාච්චුවේ මෙය තියන්න. 
"මැලකයිට්" ඔබව අවසනාවෙන් ආරක්ෂා කරණු ඇත. ව්යාදපාර දියුණුව අත් කර දේ. ඔබගේ මුදල් පසුම්බියේද මෙය තියා ගත හැක.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment