නවතම පුදුම 7න් දෙවැනි පුදුමය ඇමසන් වනය හා නදිය


නවතම පුදුම 7න් දෙවැනි පුදුමය ඇමසන් වනය හ නදිය පිලිබදවි අද අපි කතා කරන්න යන්නේ .
                                 
                                   ඇමසන් වනය හ නදිය  
    ඇමසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමසන් නදියද විස්මය දනවන්නකි .දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නය අවරණය කරන ඇමසන් වනාන්තරය බ්‍රසීලය ,පේරු ,වෙනිසිවුලව ,කොලොම්ම්බියව ,ගයනාව ,ඉක්වදෝරය ,බොලිවියාව  සහ සුරිනාමය යන රටවල් පුර පැතිර ඇත්තේය .ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමසන් වනාන්තරයයි .








   
එමෙන්ම ලෝකයේ ලෝකය පුර පැතිරුණු සියලුම වැසි වනාන්තරවල එකතුවෙන් අර්ධයක්ම වැසි යන්නේ ඇමසනයෙනි.වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වු ඇමසන්වනය විවිධාකාර සත්ව සමුහයකගේ ද වාස බවනකි .යෝධ කුහුබ් කන්නා,ටෙපරය ,ජගුවරයා ,ඇලිගේටරයා,පිරන්නා මසුන් ඇතුළු විවිධාකාර සත්ව සමුහයන්ගෙන්ද වනචාරී මිලේච්ච්යන්ගේද වසබුමියක් වන ඇමසන් වනය මැදින් ගලයන ඇමසන් නදිය කිලෝමීටර් 6437 දිග වන අතර ලෝකයේ දිගින් 2වෙනි නදියයි .
පහත වීඩියෝව බලල ඔයාම තීරණය කරන්න ඇත්තටම මේක පුදුමයක් නොවේද කියල ...
                                                                                                                     ලංකාදීප ඇසුරෙනි 
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment