මුහුද යටින් හමු වුනු අරුම පුදුම අපූරු පන්සල..


ඉන්දුනිසියාවේ මුහුද යට අරුම පුදුම පන්සල.....

ඉන්දුනීසියාව කියන්නේ ලොව වටා සිටින  සන්චාරක බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වුනු රටක්.

ඒ නිසාම ඉන්දුනිසියාවට දිනකට ලොකු සන්චාරක පිරිසක් පිරිසක් පෑමිනෙනවා. ඈත්තටම මේක බලන්න වටින රටක්. නිවාඩුවක් ලෑබුනම ඔයාලත් පුලුවනම් යන්න උත්සහ කරන්න.





ලොව වටා සිටින සන්චාරක ආකර්ශනය දිනා ගෑනීමට හේතු වුනු තවත් විශේශම දෙයක් තමයි අපි මේ ඔබට දෑන් කියන මුහුද යට පිහිටල තියෙන පන්සල.
පෙරදිග ලෝකයේ බෞද්ද රටක් වන ඉන්දුනිසියාව අතීතයේදි විශාල වශයෙන් බුදු දහම පෑවතුන රටක්.










 ඉන්දුනීසියාවේ ජනප්‍රිය සන්චාරක පුරවරයක් ආශ්‍රිතව තමයී මේ මුහුද යට පන්සල පිහිටා තිබෙන්නේ.

 ඉන්දුනීසියාවේ බාලි දුපතේ පෙමුටෙරාන් ගම්මානය අසල මුහුද යට තමයි මේ පන්සල තියෙන්නේ. මේ පන්සල හදුන්වන්නේ "ටෙම්පල් ගාර්ඩ්න්" කියලා.

බෑලූ බෑල්මට මේ පන්සල බොහොම පෑරනි එකක් කියල පෙනුනත්, ඈත්තටම මේ පන්සල නිර්මානය කරල තියෙන්නේ 2006 වසරෙදී.
මේ ප්‍රතිමා වල තියෙන පෞරානික පෙනුම ඈත්තටම බොහොම අගය කල යුතු වෙනව. මේ ප්‍රතිම නිර්මානය කරපු නිර්මානශිල්පීන්ගේ හෑකියාව තමයි ඒ.

2006 වසරේ සන්චාරකයන් ආකර්ශනය කරගෑනීමේ නිර්මානයක් ලෙසට තමයි මේ පන්සල නිර්මානය වෙලා තියෙන්නේ.
මීටර් 15 ක් ගෑබුරට මුහුද යටට කිමිදුන  විට මුහුද යට ඉදි කර අති පන්සලේ මුල්ම ප්‍රතිමා කීපය දෑකගත හෑකි වෙනවා. තවත් මිටර් 30 ක් පමන ගෑබුරට කිමිදුන විට තවත් ප්‍රතිමා දෑකගත හෑකිවෙනවා. 


බුදුන් වහන්සේගේ ප්‍රතිමා පමනක් නොවේ. තවත් හින්දු දෙවි දේවතාවන්ගේ ප්‍රතිමාද මේ පන්සල තුල නිර්මානය කර තිබීම විශේශත්වයක්.

බෞද්ද අබෞද්ද සියලුම සන්චාරකයන් විශාල ප්‍රමානයක් දවස ගානේ මෙහි පෑමිනෙන්නේ මෙහි අන්තර්ගත වු අපූර්වත්වය හා නිර්මානශීලීත්වය නිසාමයි.

























මූලාශ්‍ර: අන්තර්ජාලය සහ පත පොත ඈසුරිනි.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment