ලෝකයේ අලුත්ම පුදුම 7


කාලෙන් කාලෙට ලෝකේ පුදුම දේවල් ඇති වෙනවා .අන්න ඒ පුදුම වලින් යුනිස්කො නමැති සංවිදානය විසින් කාලෙන් කාලෙට ලෝකේ පුදුම 7ක් නම් කරනවා .මෙවර නම් කරපුව අතරින් මුලින්ම තියෙන්නේ හැලොග්න් බොක්ක.අපි අද ඉදන් කතා කරන්න යන්නේ මේ ස්වභාවික පුදුම 7 පිලිබදවයි 
                                          හැලොග්න් බොක්ක
     
වියට්නාමයට අයත් හැලොග්න් බොක්ක නිසල ජාල තටාකයත් හුණු ගල් කදුවටියකටත් උරුම කියන්නකි .වසන්තයේ බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරබමින් පිහිනන්නටද පුළුවන .
වර්ග කිලෝමීටර් 1553 ක පමණ ප්‍රදේශයක පිහිට ඇති මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ .විසිතුරු ගල්ගුහ රැසකට උරුම කම් කියන හැලොග්න් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් අතිශය විසිතුරු දර්ශනයක් මවනු අතර මේ අපුර්ව මුහුදු තිරය මේ වන විට අඩික සංචාරක ආකර්ශනයක් ලබන්නේය .තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනිමටයි .මුහුදු පතුලේ ඇති විසිතුරු කොරල් පර නිසා මුහුද යට පිහිනන්නෙකුට මෙලොව ඇති පරම අමරණිය සුන්දරත්වය දැක බලාගැනීමට  හැකිය .





                                                                                                                           උපුටා ගැනීමකි ලංකාදීප 
    තවත් අළුත් post පිලිබදව දැනගැනීමට අපේ page එකට like එකක් දාගෙනම යන්න. .https://www.facebook.com/Lankan-Mag-228207524188277/
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment