නවතම පුදුම 7න් තුන්වන පුදුමය ටේබල් මවුන්ටන්


නවතම පුදුම 7න් තුන්වන පුදුමය ටේබල් මවුන්ටන් පිලිබදවයි අද අපි කතා කරන්න යන්නේ .මේකත් ඇත්තටම පුදුම 7ත්න ඇත්තටම පුදුම ඉස්තනයක් .

                                             ටේබල් මවුන්ටන්
         ටේබල් මවුන්ටන්  ලෙස නම් කරන ලද කදු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ  කෙප්ටුන් හිපිහිටි මේ කදු වැටියයි.උතුරේ සිට දකුණට විහිදුනු කදු වැටියේ මුදුන් ගණනවක් විවිද නම් වලින් හදුන්වති .සිංහ හිස ,මේස කන්ද ,යක්ෂයාගේ කන්ද,රිදී මුහුණත ,ඉන් ප්‍රදනතම කදු හිස්ය .විවිද වර්ණවත් මල් වලින් නැහුන කදු යයක් ,මිටියාවතක්  වසන්තයේදී සංචාරක නෙත් සිත් වාසග කරවන සුළුය .පැතිරුණ වනාන්තරය සින්හයන්ගේද ,දිවියන්ගේද සිවලුන්ගේද දකුණු අප්‍රිකානු පදුරු අලින්ගේද කළු රයිනෝ සතුන්ගෙන්ද සීබ්‍රාවන්ගේද නිජබිමකි








                                                                                 ලංකාදීප ඇසුරෙනි
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment