අගහරු ග්‍රහය මතින් හමු උනු පිළිමය බුදු පිළිමයක්ද ?නාසා ආයතනය නිහඩයි ....(වීඩියෝ සහිතයි.)

 
 UFO නම් වු පිටසක්වල ජීවීන් පිළිබද පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් නිකුත් කර ඇති වාර්තාවකට අනුව අගහරු ග්‍රහය මතින් හමුවූ පිළිමය බුදු පිළිමයකට සමානවේ ....
   කෙසේ වෙතත් නසා ආයතනය මේ පිලිබදව සැලකිල්ලක් නොදක්වන්නේ ඔවුන්ගේ රහස් පියවෙතයි යන බිය නිසා වන්නට පුළුවනි .
ඉදිරිපත් කල මතය අනුව අගහරු ග්‍රහය තුල බුද්දිමත් ජීවීන් කොටසක් ජීවත් උන බවයි ..



Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment