අසාමාන්‍ය ලෙස බෙල්ල දිගු කරගන්න ගැහැනුන්. සම්ප්‍රදායක් කියන්නේ


අසාමාන්‍ය ලෙස බෙල්ල දිගු  කරගන්න ගැහැනුන්. සම්ප්‍රදායක් කියලයි ආරංචියේ හැටියටනම් .ගැහැණු ළමයි වැඩිවියට පත් උන ගමන් මේ විදියට බෙල්ල දිගු කරගන්න ඕනෙලු .ඒ සදහා බෙල්ලට වළලු ආකාරයෙන් කම්බියක් බෙල්ලට දානවා .මේ විදියට බෙල්ල දික් කරගත්තේ නැති ගැහැනුන් බදින්න ඒ ගමේ මිනිසුන් සුදානම් නැහැලු.ඒ නිසා මේ විදියට බෙල්ල දිගුකරගැනීම අවුරුදු දහස් ගණක ඉදන් කරනවා කියලයි සදහන් වෙන්නේ.
පහත වීඩියෝ එක බැලුවනම් ඔයාටත් දැක ගන්න පුළුවන්





Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment