ඔබටත් රෝස පාට තොල් සගලක් සති දෙකකින්...




සති දෙකක් උත්සහ කරොත් ඔයටත් ලස්සන තොල් දෙකක් ලබාගන්න පුලුවන්.

අවශ්ෂ දේවල් ,

සීනී තේ හෑදී 2
මී පෑනි තේ හෑදී 2
පොල් තෙල් මේස හෑදී 1

මේ ටික හොදින් කලවම් කරලා උනුසුම් කරපු දෙතොල් වල ගාලා විනඩි 15 ස්ක්‍රබ් කරන්න.

ඉන් පසු කපාගත් බීට් රුට් මේස හෑදී 1ක් ෆෙශ් ක්‍රීම්  මේස හෑදී 2ක් සමග බ්ලෙන්ඩර් කරලා තොල් මත ගාලා විනාඩි 20 තියලා සීතල වතුරෙන් සොදන්න.



Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment