පුදුම 7න් හතර වෙනි පුදුමය දකුණු කොරියාවේ ජෙජු දුපත


පුදුම 7න් හතර වෙනි පුදුමය දකුණු කොරියාවේ ජෙජු දුපත ගැනයි දැන් අපි බලන්න හදන්නේ .

                                 දකුණු කොරියාවේ ජෙජු දුපත
       දර්ශනීය දිය ඇලි  තුනක ජන්ම භූමියක් වු දකුණු කොරියාවේ ජෙජු දුපත වර්ග කිලෝමීටර් 1849 පමණ පැතිරී ඇති අතර දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් උවකි වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොදුරු වන ගහනන්ගෙන් ද යුත් ජෙජු දුපත විවිධ වර්ගවල මැණික් වලටද උරුම කියන අතර මේවන විය දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත .මේ අපුරු දුපත සිත ඉර්තුව දී අඩික සිතල දේශගුණයකින් යුක්තයි .මීටර් 1950 න් උත මහල් කදු මුදුනක් ද නැවත යමහල් කිහිපයක්ද මේ දකුණු කොරියාවේ ජෙජු දුපතේ පිහිටි හලසෙන් ජාතික වනුද්යනය යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ .කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැක ගැනීමට හැකිය .ජෙජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය .





                                                                ලංකාදීප ඇසුරින් 
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/

Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment