පුදුම 7න් අවසන් පුදුමය කොමොඩො දුපත


පුදුම 7න් අවසන් පුදුමය කොමොඩො දුපත තමයි අන්තිම පුදුමය ලෙස අද අපි බලන්න හදන්නේ.

                                             කොමොඩො දුපත 
      බාලි දිවයිනට නාවික සැතපුම් 200කට ඔබ්බෙන් පිහිටි කොමොඩො ජාතික උද්‍යානය මේ ලෝකයේන් සපුරාම වෙනස් වුවක් වන්නකි .වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට  පත්කරන ලද කොමොඩොවවඩාත් සුවිශේෂී වී ඇත්තේ කොමොඩො මකරුන් නිසාවෙනි .මුළු ලෝකයෙන්ම කොමොඩො මකරුන් සිටින්නේ මේ කොමොඩො දුපත තුල පමණි .





   ලංකාදීප ඇසුරින් 
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට  අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/

Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment