පුදුම 7න් හයවෙනි පුදුමය පිලිපීනයේ පුවර්වෝ ප්‍රින්සොසා


පුදුම 7න් හයවෙනි පුදුමය පිලිපීනයේ පුවර්වෝ ප්‍රින්සොසා ගැනැ අද අපි බලමු..
               
                                         පිලිපීනයේ පුවර්වෝ ප්‍රින්සොසා
       පිලිපීනයේ පුවර්වෝ ප්‍රින්සොසා භූගත ගංගාව සහිත ජාතික වනාද්යනය පිහිටියේ  පිලිපීනයේ පුවර්වෝ ප්‍රින්සොසා නගරයට කිලෝමීටර් 50කත පමණ ඔබ්බෙනි .භුගත ගංගාව හ ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 2381 ප්‍රදේශයක දැකිය හැක .ශාන්ත පොල් කදුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පොල් බොක්කට මායිමේ පිහිටියේය .මෙම වනුද්‍යානයේ සුවිශේෂතමඅංගය කිලෝමීටර් 8ක් දුරට විහිදුනු භූගත ගුහාවකි .එවැනි දුරකින් යුත් භූගත ගුහාවක්ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත .යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබූ මෙය භූගත ගංගාව පමණක් නොව ජාතික වන උද්‍යානයකින් සමන්විත වෙයි.කුරුළු විශේෂ 165ක් ශිරපයි විශේෂ 30ක් උරග විශේෂ 19ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සෝ ගෙම්බෝ මෙන්ම මකුලුවොඩ කැස්බැවබ්ගේද  වාස බවනකි .





                                                          ලංකාදීප ඇසුරින් 
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට  අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/

Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment