නවතම පුදුම 7න් පස්වන පුදුමය බ්‍රසීලයේ ඉගුආසු දිය ඇල්ල


නවතම පුදුම 7න් පස්වන පුදුමය බ්‍රසීලයේ ඉගුආසු දිය ඇල්ල ගැනත් බලමු අද .

                                          බ්‍රසීලයේ ඉගුආසු දිය ඇල්ල
     බ්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පළාතටත් අයත් ඉගුඅසු ඇල්ල ඉගුඅසු ගංගාවේ පිහිටි දර්ශනියතම ඉසව්වකි .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යමත් වන ඉගුඅසු  දිය ඇලි සංකීර්ණයකි .මීටර් 2700ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 කැ එකතුවකි
     අල්ලේ පළලින් මීටර් 1900ක් බ්‍රසිලයටත් ඉතිරිය අර්ජන්ටිනවටත් අයත්වේ .මෙහි උසම අල්ලේ උස මීටර් 82ක් වන අතර බහුතරයකගේ උස මීටර 64ක් පමණ වෙයි .ඉගුඅසු අල්ලේ ප්‍රදනතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි .පළල මීටර් 150ක් ඉක්මවන මේ යක්ෂයාගේ උගුර ඉංගිරිසි U හැඩය ගන්නකි .මෙම ඇල්ල පිහිට ඇත්තේ බ්‍රසිලයත් අර්ජන්ටිනවත් වෙන්කරන මායිමේය .තප්පරයට ලීටර් 15,000 තරම් ජල ප්‍රහාවක් ඇද හැලෙන මේ අපුර්ව ඇල්ල අබියස වික්ටෝරිය ඇල්ලත් නයගර අල්ලටත් දෙවැනි වෙයි .



                                                      ලංකාදීප ඇසුරින් 
තවත් අළුත් post පිලිබදව දැනගැනීමට අපේ page එකට like එකක් දාගෙනම යන්න
https://www.facebook.com/Lankan-Mag-228207524188277/
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment